අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර
අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක කන්ටේනර අනතුර (28.11.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala) අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී අද (28) අලුයම දෙකයි තිහට (02:30) පමණ අනතුරක් සිදුවී තිබෙනවා. නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාව හෝමාගම …