තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්)

තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්) තවත් කොවිඩ් මරණයක් – යක්කල, කොස්කඳවල ප්‍රදේශයෙන් (ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන්) (28.12.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala) ‍‍‍‍‍‍‍‍එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු (2) වමනය හේතුවෙන් පසුගිය 25 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පැය 02 කට පසුව මිය …

වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් – ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් (28.12.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ (2024) ජනවාරි 01 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට

‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට (27.12.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala) ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් 23 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී බවයි …

මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි

මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි මහනුවර ගස් කඩා වැටී වාහන 8 කට දැඩි හානි (27.12.2023 – 13:11 +0530 – sinhala.adaderana.lk) මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 8 කට දැඩි අලාභහානී සිදුව තිබේ. අද (27) පෙරවරු 11 ට පමණ එකිනෙකට යාබඳව පිහිටි …

සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව

සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව සුනාමිය නිසා හඬ අහිමි වුණ ‘ශෙහාන්’ සහ ‘අශ්වින්’ගේ කඳුළු කතාව (26.12.2023 – 22:13 +0530 – hirunews.lk/sinhala) සුනාමි ඛේදවාචකයේ ජීවමාන සාක්ෂිකරුවන් වසර 19 කට පසුවත් ඒ පිළිබඳව සිහිපත් කරන්නේ කඳුළු පිරි දෙනෙතින්. ඇතැමුන්ට සිය සමීපතමයින් දෑස් ඉදිරියේ අහිමි වෙද්දී, යම්තම් ලෝකය දුටු කිරි දරුවන් පවා එම …

ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක්

ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක් ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන ‘සයිබර් අපරාධ’ මෙහෙයවන පුද්ගලයන් ගැන තවත් අනාවරණයක් (26.12.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala) මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයේ ත්‍රස්ත ජාලය මෙහෙයවන පුද්ගලයින් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙත මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා. එම ප්‍රදේශයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් …

පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි ..

පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි .. පිස්සු කෙලින ශ්‍රමණවේශධාරීන් සිවුරුහැර සසුනෙන් නෙරපයි .. (26.12.2023 – 15:00 +0530 – lankacnews.com) විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම …

‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා

‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා ‘වෙලේ සුදා’ගේ හග්ගල නිවාඩු නිකේතනයේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පවුල් නිවාඩු ගත කරලා (26.12.2023 – dinamina.lk) මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ‘ගම්පල විදානගේ සමන් කුමාර’ නොහොත් ‘වෙලේ සුදා’ට අයත් බව කියන හග්ගලින් සොයාගත් නිවාඩු නිකේතනය 2004 වසරේ සිට ‘වෙලේ …

ජංගම දුරකතන මිල 18% කින් ඉහළට

ජංගම දුරකතන මිල 18% කින් ඉහළට ජංගම දුරකතන මිල 18% කින් ඉහළට (25.12.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala) ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18% කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කියා සිටියේ. මේ …

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ ඉඩම් මගඩියක් ගැන අනාවරණයක් (24.12.2023 – dasathalankanews.com) කුරුණෑගල පෞරාණික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා ඊට වරදකරු වී දැනට බන්ධනාගාර ගතකර සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව හා නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න රජයේ ඉඩම් අවිධිමත්ව තම ඥාතීන් හා හිතවතුන් අතර බෙදාගෙන …