ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි
ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි ********************************************* ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි (17.01.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala) විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව …