කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට
කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට ********************************************* කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට (03.02.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala) මෙරට කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාව යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට මෙරට ජනගහනයෙන් 37% ක් පමණක් බූස්ටර් මාත්‍රාව …