චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ
චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ ********************************************* චමුදිතගෙ ගෙදරට අසූචි ගැස්සෙව්වාදැයි පුෂ්පිකාගෙන් ප්‍රශ්න කෙරේ (23.02.2022 – gossiplankanews.com) මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ආසන්න කාලයේ ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමග චමුදිත පැවැත්වූ සාකච්ඡාවක් ආන්දෝලනයට තුඩුදුන් අතර අසූචි ප්‍රහාරයට හේතුවූයේ එම ගැටලුවදැයි පිලියන්දල පොලිසියට සැකයක් මතුව …