හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක්
හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් ********************************************* හවුල්කාර පක්ෂ අතර රහස් හමුවක් (06.03.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ද එක්ව සිටි බවයි වාර්තාවුණේ. එහිදී හවුල්කාර පක්ෂවල ඉදිරි ක්‍රියාමාර්ග සහ රටේ …