මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි
මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි ********************************************* මහබැංකුව ණය කළමනාකරණයට යෝජනා කැඳවයි (10.04.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala) බාහිර ණය තිරසරභාව කළමනාකරණය කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් පත් කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ නියෝජිතායතන වලින් රජය අභිලාස කැඳවා තිබෙනවා. අදාළ යෝජනා සඳහා වන ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය ඊයේ (10) ප්‍රකාශයට පත් කළා. මෙලෙස පත් කෙරෙන මූල්‍ය …