ඉන්ධන සැපයුම සීමා කෙරෙයි
ඉන්ධන සැපයුම සීමා කෙරෙයි ********************************************* ඉන්ධන සැපයුම සීමා කෙරෙයි (15.04.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සැපයුම සීමා කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සදහා රු.1000 ක, ත්‍රිරෝද රථ 1500 ක, මෝටර් රථ / වෑන් / ජිප් සඳහා රුපියල් 5000 ක උපරිමයක් යටතේ ඉන්ධන …