කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා
කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා කොවිඩ් කාලේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දරුණු ලෙස කඩාකප්පල් වෙලා (17.03.2023 – 08:47 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් සමයේදී පාසල් වසා තැබීමෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. තුන්වන (3) ශ්‍රේණියේ දරුවන් යොදා සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ …