යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්රශ්න කරයි
යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්රශ්න කරයි යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්රශ්න කරයි (14.03.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala) යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ ප්රදේශයේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) තවදුරටත් රඳවාගෙන ප්රශ්න කිරීම සඳහා පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. එම පුද්ගලයාට පහරදි පැහැරගෙන …