අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය ********************************************* අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ගැන අධිකරණ දුන් නියෝගය (25.04.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala) කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල අද …