හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක්

හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක් ********************************************* හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක් (11.11.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන්ට අදාළව සාක්ෂි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට අභියෝග කළා. ඒ, මීට පෙර එම …

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්න එපා – සෞඛ්‍ය අංශ

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්න එපා – සෞඛ්‍ය අංශ ********************************************* සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්න එපා – සෞඛ්‍ය අංශ (11.11.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala) ජනතාව, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කළහොත් ඉදිරියේදී කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු …

සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු

සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු ********************************************* සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු (11.11.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින සිමෙන්ති හිඟය ලබන දෙසැම්බර් මස මැද භාගය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ ඉදිරි සති කිහිපය තුල සිමෙන්ති රැගත් නෞකා මෙරටට ළගා වීමට නියමිත …

කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක්

කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක් ********************************************* කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක් (10.11.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිත කුඩා දරුවන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා. තවත් කොරෝනා අසාදිතයන් 488 ක් අද (10) මේ දක්වා මෙරටින් වාර්තා වන අතර, අද (10) සුවය ලැබූ ආසාදිතයන් 333 ක්. මේ අතර, කොරෝනා ආසාදිත …

කොළඹ – මහනුවර මාර්ගය වැසේ

කොළඹ – මහනුවර මාර්ගය වැසේ ********************************************* කොළඹ – මහනුවර මාර්ගය වැසේ (10.11.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala) කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද (10) රාත්‍රී 10:00 ට පහල කඩුගන්නවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. රාත්‍රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ …

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක්

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක් ********************************************* දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක් (10.11.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala) දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් යම් යම් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉහළයෑමක් දක්නට ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ …

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි ********************************************* මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි (10.11.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala) මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර මහනුවර ජාතික රෝහලේදී හෙට …

අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ********************************************* අදත් (10) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි (10.11.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට …

අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා

අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා ********************************************* අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා (09.11.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala) දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය …

උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ

උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ ********************************************* උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ (09.11.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala) හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ 2021 අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙහි අයදුම්පත්‍ර කැඳවීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග …