අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි
අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි ********************************************* අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි (25.02.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala) බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනගත කරනු ලැබුවා. අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවති …