කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි
කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි ********************************************* කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි (27.02.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබූ බවට එල්ලවන චෝදනා, අසත්‍ය බවට, කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පොළොන්නරුව නිර්මල දේවමාතා …