යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්
යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් ********************************************* යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් (04.03.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala) යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා බලාගාරය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ගිනිගැනීමට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ අවධානය ඊට යොමු ව ඇති බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි …