බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට ********************************************* බස් ගාස්තු සංශෝධනය ගැන කතාබහ හෙට (14) කැබිනට් මණ්ඩලයට (13.03.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ අද (13) පස්වරුවේ සාකච්ඡාවක නිරත වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත …