සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි
සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි ********************************************* සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි (17.03.2022 – 10:19 +0530 – sinhala.adaderana.lk) සුපිරි වෙළෙඳසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධි 14 කට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් …