සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ********************************************* සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (07.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala) හෙද ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් අද (07) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා මතුව තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය දියත් කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු …