කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා
කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා ********************************************* කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් 62 කට කොරෝනා (24.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ ප්‍රදේශ රැසකින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් වාර්තා වී ඇති බවත් රෝහල්ගත වීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හන්දානි පවසනවා. මේ …