හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි

හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි ********************************************* හිටපු ඇමති පුතෙක් අගමැති මහින්දගේ බැංකු ගිණුමක් සුද්ද කරයි (25.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ උදිත් ලොකුබන්ඩාරට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. මීට හේතු වී ඇත්තේ, උදිත් ලොකු …

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින්

පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින් ********************************************* පනත් කෙටුම්පත එපා කියන දේශීය ආදායම් බදු නිලධාරින් (25.01.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala) විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය සහ එකතු කිරීම භාණ්ඩාගාරය යටතට පැවරීමේ පනත් කෙටුම්පතට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (25) සංකේත වර්ජනයක නිරත වුණා. ඒ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා …

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක්

වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් ********************************************* වී කිලෝග්‍රෑම් එකකට (1) රුපියල් 25 ක වන්දි මුදලක් (25.01.2022 – 10:33 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ කන්නනයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් …

බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක

බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක ********************************************* බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) වර්ජනයක (25.01.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ රෝහල්වල හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙට (26) පැය 24 ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අදාළ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස …

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ********************************************* ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ – කොමසාරිස්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව (23.01.2022 – 18:08 +0530 – lankaleadnews.com) ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් …

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ?

දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ? ********************************************* දකුණු මුහුදෙන් අල්ලාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් තුන්සිය තිහ (330) ‘හරක් කටා’ගෙ ද ? (24.01.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා ජාතික බුද්ධි සේවාව එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක …

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ ********************************************* පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම අනිවාර්ය කෙරේ (24.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අද ප්‍රකාශ කළා. ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යවරයා සහ …

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින්

ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින් ********************************************* ඉහළ යන එළවළු මිල – පොහොර අර්බුදයට විසඳුම් සෙවූ නාවුල තරුණයින් (24.01.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala) වෙනත් දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. වෙළෙඳුන් පවසන්නේ උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් මෙලෙස මිල …

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද

වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද ********************************************* වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද (24.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala) ගොවීන්ට සිදු වූ වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. මහනුවර මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ …

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක්

ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් ********************************************* ඉන්ධන අර්බුදය කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනාවලියක් (24.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට ඇතිව තිබෙන බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල රජයට ඉදිරිපත් කර තිබෙනවා. පාසල් සතියකට එක් (1) දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත්, වාහන තදබදය …