පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට
පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට ********************************************* පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට (18.02.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala) තංගල්ල විතාරන්දෙණිය ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊයේ (17) රාත්රී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසහට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි කොස්තාපල්වරයෙක්. ඔහු සේවය කරමින් සිට තිබුණේ …