මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි
මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි ********************************************* මොනව ද මේ පුටින්ගේ අලුත් ම න්‍යෂ්ටික අවි (28.02.2022 – 10:01 +0530 – hirunews.lk/sinhala) රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම න්‍යෂ්‍ටික අවි යනු ලොව ඇති අතිභයානක අවි විශේෂයක් ලෙසට යි සැලකෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමයේ ඇමරිකාව …