එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක්
එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් ********************************************* එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ගැන අධ්‍යයනයක් (05.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala) පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. මේ අතර, ඊයේ (04) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 592 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,43,385 …