ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක්
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක් ********************************************* ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර ජාවාරමක් ගැන අනාවරණයක් (20.11.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර සීමා කරමින් කාබනික පොහොර ව්‍යාප්ත කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් සමඟ මෙරට තුල පොහොර සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී වාතාවරණයක් මතුව තිබෙනවා. එවන් පසුබිමක ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර රටපුරා බෙදාහරිමින් මඩිය තර කරගන්නා කුරුණෑගල …