ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට
ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට (12.01.2023 – 22:27 +0530 – sinhala.adaderana.lk) ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව …