අධික උෂ්ණත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මාර්ගෝපදේශ මාලාවක්
අධික උෂ්ණත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මාර්ගෝපදේශ මාලාවක් අධික උෂ්ණත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මාර්ගෝපදේශ මාලාවක් (24.04.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala) පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්වයක් පවතින අවස්ථාවලදී අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකි බැවින් එම …