වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි
වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි (09.06.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) මුල්ලේරියාව-හල්බරාව ප්‍රදේශයේදී ඊයේ (08) කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිටින බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මුල්ලේරියාව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ …