Monthly archives: දෙසැම්බර්, 2022

‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි

‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි ‘මැන්ඩවුස්’ සුළං තත්ත්වයේ බලපෑමෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදෙයි (09.12.2022 – 17:31 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල රට පුරා ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් කිරි ගවයින් 500 කට ආසන්න ප්‍රමාණයක් මියැදී ඇති බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිවේදනය කර …

STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන

STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන STF කියා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේදී ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 27 ක් කොල්ලකෑ කල්ලිය සොයා විමර්ශන (09.12.2022 – dinamina.lk) බුඩායි සිට ටොෆි සහ චොකලට් මෙරටට රැගෙන විත් බෙදාහරින ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු සිය ‘සගයෙක්’ සහ ව්‍යාපාරික මිතුරෙක් සමඟ ගමන් කරමින් සිටි ජීප් රථයක්, …

කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට

කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට කොළඹ ජනප්‍රිය පාසලක දැරියක අපයෝජනය කළ බැංකු මැනේජර් අත්අඩංගුවට (08.12.2022 – 08:14 +0530 – mawbima.lk) කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක කොළඹ ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. දැරිය කළුබෝවිල …

පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා

පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා පාසල් ගමනට සමුදී මව රකින බෝසත් පුතා (07.12.2022 – 16:13 +0530 – ada.lk) පාසල් ගමනට සමුදී දරුණු පිළිකා රෝගයක් සහ ස්නායු රෝගයකින් පෙළෙන තම මෑණියන් රැකබලාගන්නා දාහත් (17) හැවිරිදි අපේ කාලේ බෝසත් පුතෙකු පිළිබඳ පුවතක් කැකිරාව මඩාටුගම ප්‍රදේශ්යේදී උතුම් උදුවප් පොහෝ දිනයේ (07.12.2022) වාර්තා විය. ඩබ්ලිව්. ජි. තරුෂ …

‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල

‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල ‘ඩොලර් නැවු තුනක් මග එනවා…’ ඇමතිවරයෙක් කැබිනෙට්ටුවට කියලා… – උදය ගම්මන්පිල (07.12.2022 – 03:14 +0530 – lankacnews.com) ‘විදේශ විනිමය අර්බුදයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩලයට කිව්වේ 2020 ඔක්තෝම්බර් මස 26. ආණ්ඩුව ඒ ගැන කිසිදු හැඟීමක් නැතුව කටයුතු කරද්දී තමයි 2021 ජූනි 12 මාධ්‍ය හමුවක් තියලා …

රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි..

රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි.. රටින් පිටවෙන්න යන විශේෂඥ වෛද්‍යවරුන් ගුවන්තොටේදී, තානාපති කාර්යාල වලදී අපරාධකරුවන් ලෙස ‘බ්ලැක් ලිස්ට්’ කරන්න යයි.. (06.12.2022 – 16:40 +0530 – lankacnews.com) වෛද්‍ය විශේෂඥවරුන් ගුවන්තොටුපොළේ දී මෙන්ම විදේශ තානාපති කාර්යාල වල දී අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීමක් …

‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක් ‘උකුසු ඇස’ට හසුවූ පෞද්ගලික රෝහල ගැන විමර්ශනයට සත් පුද්ගල කමිටුවක් (05.12.2022 – 18:27 +0530 – sinhala.adaderana.lk) ‘අද දෙරණ උකුස්සා’ මගින් කොළඹ පෞද්ගලික රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කළේය. අදාළ රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සත් (7) පුද්ගල කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර …

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක්

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක් (05.12.2022 – 09:13 +0530 – mawbima.lk) ගොඩනැගිලි ද්‍රව්‍ය අඩු මිලට ලබාගෙන ව්‍යාජ ලේඛන සහ මුද්‍රා පාවිච්චි කර වැඩි මිලක් පෙන්වා කර ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි එම …

මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට

මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට මිරිස් කුඩු ගසා රන් කොල්ලකෑ අයියා – මලෝ පොලිස් අත් අඩංගුවට (04.12.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala) බරපතළ ගණයේ මංකොල්ලකෑම් රැසක යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු (2) අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරින් විසින් අංක තහඩු නොමැතිව …

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු අස්සේ වෘෂණ කෝෂ ජාවාරමක් (02.12.2022 – 22:50 +0530 – lankadeepa.lk) බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව රුපියල් එක්කෝටි හැට ලක්ෂයක (1,60,00,000) මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. මහා පරිමාණ වකුගඩු …