STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට
STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට (21.03.2024 – dinamina.lk) පාතාල වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවෙකු ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී STF නිලධාරීන්ටවෙඩිතබා තිබේ. එහිදී STF සාමාජිකයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ …