Day archives: මාර්තු 20th, 2024

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් (20.03.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ‘ඉලෙක්ට්‍රොනික බිල්පතක්’ නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් …

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් (20.03.2024 – 07:19 +0530 – hirunews.lk/sinhala) තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ …