නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’
නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’ (13.03.2024 – 12:44 +0530 – sinhala.adaderana.lk) නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් …