මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි
මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි (21.03.2024 – 15:24 +0530 – sinhala.adaderana.lk) විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගතයුතු බව ‘ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම …