වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ
වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ ********************************************* වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ (21.12.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (21) දින දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසුවද 80% කට වඩා වෛද්‍යවරු රාජකාරී සිදු කරන බව වාර්තා වෙනවා. (?) මේ අතර, ඊයේ (20) …