‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි
‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි ********************************************* ‘තෙල් සංස්ථාවේ ගෑස් සමාගම’ කඩිනමින්, පිහිටුවන්නැයි වෘත්තීය සමිති ඉල්ලයි (16.12.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන නව ගෑස් සමාගම කඩිනමින් පිහිටුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළා. ඔහු කියා …