ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි
ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි ********************************************* ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි (30.10.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala) දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (30) රාත්‍රියේ මිලිමීටර 100 …