ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක්
ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක් ********************************************* ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක් (26.12.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala) ගෑස් හිඟය මෙන්ම ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු පිළිබඳවත් මේ දිනවල දැඩිව කතාබහට ලක්වනවා. නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් මතු වීමටත් පෙර සිටම අප එදිනෙදා භාවිත කරන LP ගෑස් වෙනුවට ජීව වායුව භාවිත කරමින් ඉවුම් පිහුම් කටයුතු සිදුකරන …