කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන
කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන ********************************************* කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන (30.12.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala) කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනකු (2) අතුරුදන් වීමේ සිද්ධියක් පසුගිය 23 වැනිදින වාර්තා වුණා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 10 – 12 වයස්වල …