පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි
පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි ********************************************* පාසල් ආරම්භයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි (13.10.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) පාසල් ආරම්භ කරනවිට දැනට නිකුත් කර ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු …