අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය
අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය ********************************************* අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය (02.01.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala) ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා පනවා තිබූ බද්ද පහත හෙළීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව ගොවීන් පවසනවා. පොහොර මිල සීග්‍ර ලෙස ඉහළ යාම මෙන්ම, පොහොර සහ පලිබෝධනාශක නොමැතිවීම හේතුවෙන් …