කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ********************************************* කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (18.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala) කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. …