රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ********************************************* රජයේ පාසල්වලටත් ප්‍රාථමික අංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය (04.06.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala) පළමු (1) ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි …

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ********************************************* සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම (04.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala) රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් එම රෝගීන්ගේ ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට …

ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට

ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට ********************************************* ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවේ – කැළණි, කළු, නිල්වලා, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළට (04.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala) පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට මේ …

අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි ********************************************* අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි (04.06.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala) පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක පහත් බිම් ඊයේ (03) රාත්‍රියේ ජලයෙන් යටවුණා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, මහරගම, කඩුවෙල, ජයවර්ධනපුර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ දැඩි වර්ෂාව හේතුවෙනුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, …

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා ********************************************* පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා (04.06.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala) පසුගිය පැය 24 ක කාලය තුළ දැනට බලපැවැත්වෙන නිරෝධායන නීති කඩකල 886 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ නීති කඩකල මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවරින් 85 ක්, මාතලෙන් 147 සහ කුලියාපිටියෙන් සිය (100) …

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ********************************************* කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් (03.06.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 84 ක්ම බෝ නොවන රෝගවලින් පෙලුනු පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) …

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක්

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක් ********************************************* අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක් (03.06.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල …

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක ********************************************* ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක (03.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala) ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ (02) පස්වරුවේ ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් …

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ ********************************************* ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ (02.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) ගිලෙමින් පැවති ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද …

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ (02.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala) දැනට මුළු දිවයිනට ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන ජූනි 14 වනදා අලුයම හතර (04:00) දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) ප්‍රකාශ කළා. එමෙන්ම දිස්ත්‍රික්ක 12 ක 60 …