බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !
බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! ********************************************* බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! (09.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ‘ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන්’ නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව …