ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් ********************************************* ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් (26.01.2022 – 17:27 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගිකයන් විසින් භාවිත කර එහෙත් ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක කෙරෙන ගෑස් සිලින්ඩර යළි භාරදීමට කැමති පාරිභෝගිකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෑස් සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව ලිට්‍රෝ ලංකා ලිමිටඩ් …