දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක් ********************************************* දෙහිවල ශීනාගේ පරීක්ෂණයක් ගැන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක් (29.06.2021 – 08:53 +0530 – hirunews.lk/sinhala) දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොරෝනා ආසාදනය වූ බව කියන ශීනා නැමැති සිංහ දේනුවගේ සෙම් පටල සාම්පල මෙතෙක්, සතුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සදහා නිර්දේශ කර ඇති පර්යේෂණාගාරයක් වෙත යොමු …

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය ********************************************* දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය (28.06.2021 – cbsl.gov.lk) පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ …

වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට

වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට ********************************************* වසර 20 කට පෙර සිදුවූ අපරාධය – රංජිත් නීතිය නැමූ හැටි එළියට (28.06.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමගි ජන බලවේගය සහ අමෙරිකානු තානාපතිවරිය සිදු කළ විවේචනය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අදත් …

මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි

මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි ********************************************* මින්නේරියේ යුද හමුදා – වනජිවි සිද්ධිය ගැන පරිසරවේදීන් කතා කරයි (28.06.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala) වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සිය රාජකාරි කටයුතු වලදී ඕනෑම පුද්ගලයෙකු, වාහනයක් හෝ පරිශ්‍රයක් පරීක්ෂා කිරීමට බලය හිමිවන බව පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ …

PHI-ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට ********************************************* PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට (28.06.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala) මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. +++++++++++++++++++++++ (28.06.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala) අද (28) උදෑසන …

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! ********************************************* ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! (27.06.2021 – 13:52 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන බවට පුවත හදිසියේම ඇස ගැටුනේ 25 වන සිකුරාදා දහවලේය. රටක රාජ්‍ය නායකයා ‘ජාතිය ඇමතීම’ යනු එෆ්.එම්. නාලිකාවක නිවේදකයකු දෛනික කාල සටහනකට කට …

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට ********************************************* බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට (27.06.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) පළාත් තුල ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව හෙට (28) දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් …

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් ********************************************* ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් (27.06.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala) රටේ දේපල විකිණීමට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවට යන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ****************************************** (27.06.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින …

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ ********************************************* මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ (27.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිකර මෙරට තුළදීම සාරවත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි අතිරේක ලේකම් ඩබ්ලිව්. එල්. ජී. සමරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කාබනික …

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා ********************************************* ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා (26.06.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala) ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා. එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි …