ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ********************************************* ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව (28.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala) වසර ගණනාවක් පුරා ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානාවල සේවා සහ නඩත්තු කටයුතු සිදු කෙරුණේ අදාළ ගුවන්යානයේ නිජ භූමියේදී යි. ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය ඒ පරණ කතාවට නැවතීමේ තිත තබා …