ආචාර්ය ජයශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක්
ආචාර්ය ජයශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක් ********************************************* ආචාර්ය ජයශංකර්ගෙන් අමාත්‍ය බැසිල්ට දුරකතන ඇමතුවක් (08.03.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (07) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. සුහද අන්දමින් පැවති එම සාකච්ඡාව ඵලදායී බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ. …