බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි
බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි ********************************************* බස්නාහිර පළාතේ ඔමික්‍රොන් ව්‍යාප්තිය ඉහළ යයි (23.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් 845 දෙනෙකු හඳුනා ගැනුණා. මෙලෙස අටසීය ඉක්ම වූ දෛනික ආසාදිතයින් වාර්තා වූයේ අඛණ්ඩ 03 වන දිනටයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,01,048 ක් දක්වා ඉහළ යනවා. නව ඔමික්‍රොන් …