විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (27) (27.03.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala) විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මක බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග …