Day archives: ජූනි 9th, 2026

රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්

රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක් රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක් (09.06.2026 – 19:28 +0530 – sinhala.adaderana.lk) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. අදාළ ලිපිය මගින් …

විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CID ය අධිකරණයට කියයි

විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CID ය අධිකරණයට කියයි විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CID ය අධිකරණයට කියයි (09.06.2026 – hirunews.lk) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දැනට සිදු කෙරෙ­මින් පව­තින විම­ර්ශන කට­යු­තු­ව­ලට අග­ති­දා­යක වන අයු­රින් සහ එම කට­යු­තු­ව­ලට බාධා පමු­ණු­ව­මින් දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් සැල­සුම් සහ­ග­තව, වක්‍ර ලෙස මැදි­හත් වන බව …