ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි
ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි ඉන්ධන මිල සංශෝධනය වෙයි – සිපෙට්කෝ මිලට සමගාමීව IOC මිලද සංශෝධනය වෙයි (29.06.2026 – hirunews.lk) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (2026 ජුනි 29) මධ්‍යම රාත්‍රී 12:00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. …